සෙත් කවි රචනා කිරීම

විභාග සමත් වීම , පිළිකා රෝග , වෙනත් රෝග , අපල හා ව්‍යාපාර සාර්ථක වීම වැනි කරුණු සඳහා මෙම සේවාව ඔස්සේ සෙත් කවි රචනා කිරීම සිදු කෙරේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න


සෙත් කවිය රචනා විය යුතු කෙනාගේ සිංහල අකුරු නිවැරදිව සම්පූර්ණ නම 
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

සෙත් කවිය කිව යුත්තේ කුමන කරුණක් වෙනුවෙන්ද යන වග 

මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






විභාග සමත් වීම , පිළිකා රෝග , වෙනත් රෝග , අපල හා ව්‍යාපාර සාර්ථක වීම වැනි කරුණු සඳහා මෙම සේවාව ඔස්සේ සෙත් කවි රචනා කිරීම සිදු කෙරේ .  ෆෝරමයේ...

දරුඵල අහිමි අය සඳහා ප්‍රතිකාර


විවාහ වූ ඔබගේ දරු සුරතල් බැලීමේ සිහිනය තවමත් ප්‍රමාද නම් ඒ සඳහා ජ්‍යෝතිෂ විද්‍යාව ඔස්සේ ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න

බිරිඳගේ
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල

සැමියාගේ
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

විවාහ වී කොපමණ කාලයක් ගතවනවා ද ? 
දරුඵල ලැබීම වෙනුවෙන් කරන ලද ප්‍රතිකාර ?

මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






විවාහ වූ ඔබගේ දරු සුරතල් බැලීමේ සිහිනය තවමත් ප්‍රමාද නම් ඒ සඳහා ජ්‍යෝතිෂ විද්‍යාව ඔස්සේ ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .  ෆෝර...

විවාහ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් පරීක්ෂාව


ඔබ විවාහ වීමට සිටින අයගේ සහ ඔබගේ ජන්ම පත්‍රය හෝ ඔබගේ දරුවා සමග විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ ජන්ම පත්‍ර ගැළපීම මෙහිදී සිදු කෙරේ . මේ ඔස්සේ පොරොන්දම් , ග්‍රහ පිහිටීම් ගැළපීම සිදුකරන අතර විවාහ දෝෂ සඳහා ප්‍රතිකාරද නියම කරනු ලැබේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න

මනමාලියගේ 
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල

මනමාලයාගේ 
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

යෝජිත විවාහයක් ද ප්‍රේම සම්බන්ධතාවයක් මගින් සිදු කරනු ලබන විවාහයක් ද යන්න . 

මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






ඔබ විවාහ වීමට සිටින අයගේ සහ ඔබගේ ජන්ම පත්‍රය හෝ ඔබගේ දරුවා සමග විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ ජන්ම පත්‍ර ගැළපීම මෙහිදී සිදු කෙරේ . මේ ඔස්සේ ප...

විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම


අභිනවයෙන් විවාහ වීමට බලාපොරොත්තුවන ඔබ දෙපළගේ විවාහ දිනය සඳහා සහ ඒ සම්බන්ධ කටයුතු වෙනුවෙන් අවශ්‍ දින නියම කිරීම සහය නැකත් පත්‍රය පිළියෙළ කිරීම මෙහිදී සිදුකෙරේ . 

ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න

මනමාලියගේ 
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල

මනමාලයාගේ 
උපන් දිනය
උපන් වෙලාව 
උපන්ස්ථානය හෝ රෝහල

විවාහ මංගලෝත්සවය සිදු කිරීමට බලාපොරොත්තුවන කාලය
විවාහ මංගලෝත්සවය සිදු කිරීමට බලාපොරොත්තුවන ස්ථානය


මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






අභිනවයෙන් විවාහ වීමට බලාපොරොත්තුවන ඔබ දෙපළගේ විවාහ දිනය සඳහා සහ ඒ සම්බන්ධ කටයුතු වෙනුවෙන් අවශ්‍ දින නියම කිරීම සහය නැකත් පත්‍රය පිළියෙළ කිරී...

නැකත් සෑදීම



හිසකෙස්ඉ කැපීම , ඳුල් කටගෑම , අකුරු කියවීම , නිවාස ඉදි කිරීම හා පදිංචි වීම , ව්‍යාපාර ස්ථාන ඉදි කිරීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම ආදී ඕනෑම කටයුත්තක් සඳහා සුබ නැකත් වේලාවන් නිර්මාණය කිරීම මෙම සේවාව ඔස්සේ සිදු කෙරේ .  


ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න
සුබ කටයුත්ත කරන ස්ථානය හෝ ප්‍රදේශය
නැකත අවශ්‍ය කාලවකවාණුව දළ වශයෙන්
ස්ත්‍රී පුරුෂ භාවය
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල


මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






හිසකෙස්ඉ කැපීම , ඳුල් කටගෑම , අකුරු කියවීම , නිවාස ඉදි කිරීම හා පදිංචි වීම , ව්‍යාපාර ස්ථාන ඉදි කිරීම සහ ව්‍යාපාර ආරම්භ කිරීම ආදී ඕනෑම කටයුත...

පළාපල කථනය


පළාපල කථනය ඔස්සේ ඔබගේ ජන්ම පත්‍රයේ සියලු අවස්ථා ආවරණයවන ආකාරයේ සවිස්තරාත්මක විග්‍රහ කිරීමක් ලබා දේ . මෙහිදී වැඩි වශයෙන්ම අවධානය දෙනු ලබනෙන් ඔබගේ අපල තත්ත්ව , සෞඛ්‍ය ගැටළු වැනි දෑ සහ ඒවා සඳහා කළයුතු පිළියම් පිළිබඳව ය . එහෙත් සියළුම කරුණු පිලිබඳ සටහන් කෙරෙන අතර ඔබ විසින් විශේෂයෙන් විමසනු ලබන කරුණු වැඩි වශයෙන් විස්තර කිරීම සිදු කෙරේ . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


පළාපල කථනය සඳහා මෙම දත්ත අවශ්‍ය වේ . පහත ෆෝරමය පුරවා එම දත්ත අපවෙත ලබීට සලස්වන්න .

මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 

ජන්මපත්‍රය අයත් කෙනාගේ නම
ඔබගේ දුරකථන අංකය
ස්ත්‍රී / පුර්ෂ
උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )
විවාහක අවිවාහක බව
රැකියාව
දරුවන් සිටී නම් කී දෙනෙක්ද ?
මව පියා ජීවත්ව සිටීද ?
සහෝදර සහෝදරියන් සිටී නම් දෙනෙක්ද ?
ඵලාපල කථනය හරහා විශේෂයෙන් දැනගත යුත්තේ මොනවාද ?






පළාපල කථනය ඔස්සේ ඔබගේ ජන්ම පත්‍රයේ සියලු අවස්ථා ආවරණයවන ආකාරයේ සවිස්තරාත්මක විග්‍රහ කිරීමක් ලබා දේ . මෙහිදී වැඩි වශයෙන්ම අවධානය දෙනු ලබනෙන් ...

නම් තැබීම


අලුත උපන් දරුවාට නමක් තැබීමට , ඔබගේ ව්‍යාපාරයේ පවතින නමේ නිරවද්‍යතාවය පරීක්ෂා කරවීමට , ඔබ අලුතෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව ව්‍යාපාරය සඳහා නමක් සකසා ගැනීමට , අකුරු ලබාගැනීමට මෙම සේවාව ඔස්සේ සම්බන්ධ විය හැකිය . 


ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

ඔබගේ නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න
ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයේ ස්වභාවය
ස්ත්‍රී පුරුෂ භාවය
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල


මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






අලුත උපන් දරුවාට නමක් තැබීමට , ඔබගේ ව්‍යාපාරයේ පවතින නමේ නිරවද්‍යතාවය පරීක්ෂා කරවීමට , ඔබ අලුතෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව ව්‍යාපාරය සඳ...

ජන්ම පත්‍ර සෑදීම


අලුත උපන් දරුවාගේ හෝ ඔබගේ නැතිවුණු ජන්ම පත්‍රය වෙනුවට නව ජන්මපත්‍රයක් සකසා දීම මේ ඔස්සේ සිදුකරනු ලැබේ . අතින් ලියන ලද පිටපතක් අනිවාර්යයෙන් ලබාදෙන අතර මෘදු පිටපතක් අවශ්‍යනම් පමණක් ලබාදෙ . 


ෆෝරමයේ සටහන් කලයුතු දත්ත . 

නම 
ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සටහන් කරන්න
ස්ත්‍රී පුරුෂ භාවය
උපන් දිනය
උපන් වෙලාව
උපන් ස්ථානය හෝ රෝහල


මෙම සේවාව සඳහා අදාළ අය කිරීම් සහ එම මුදල් ගෙවන ආකාරය පිලිබඳ ඔබගේ දුරකථන අංකයට ඇමතුමක් ගැනීම මගින් දැනුවත් කිරීම සිදුකරනු ලැබේ . එබැවින් දුරකථන අංකය සටහන් කිරීම අතපසු නොකරන්න . 


ඔබේ නම හා දුරකථන අංකය : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )


ජන්මපත්‍රය නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ .






අලුත උපන් දරුවාගේ හෝ ඔබගේ නැතිවුණු ජන්ම පත්‍රය වෙනුවට නව ජන්මපත්‍රයක් සකසා දීම මේ ඔස්සේ සිදුකරනු ලැබේ . අතින් ලියන ලද පිටපතක් අනිවාර්යයෙන් ල...

මහා ලක්ෂ්මී අශ්ටකම්






1.නමස්තේස්තු මහා මායේ - ශ්‍රී පීඨේ සුර පුජිතේ
ශංඛ චක්‍ර ගධා හස්තේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේවා - ශ්‍රී පිඨයෙහි දෙවියන්ගෙන් වැදුම් ලබන
හක් ගෙඩිය, චක්‍රායුධය, ගධාව අතින් දරා සිටින - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)

2.නමස්තේ ගරුඬාරුඩේ - කෝලාසුර භයන්කරි
සර්ව පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ගුරුළා පිට එන්නියට නමස්කාර වේවා - කෝල නම් අසුරයා භයට පත් කල
සියලු පවු දුරුකරන -  මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)

3.සර්වඥේ සර්ව වර දේ - සර්ව දුෂ්ඨ භයන්කරි
සර්ව දුක්ඛ හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සියලු ඥානයෙන් යුත් සියලු වර ලබාදෙන - සියලු නපුර පලවා හරින
සියලු දුක් නැතිකරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

4.සිද්ධි බුද්ධි ප්‍රදේ දේවි - භුක්ති මුක්ති ප්‍රදායිනි
මන්ත්‍ර මුර්තේ සදා දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සාර්ථකත්වය බුද්ධිය ලබා දෙන - සතුට විමුක්තිය ලබා දෙන
මන්ත්‍රයන්හි ප්‍රතිමුර්තියක් වූ මන්ත්‍ර තුලින් පැන නගින්නා වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

5.ආද්‍යන්ත රහිතේ දේවි - ආධ්‍ය ශක්ති මහේෂ්වරී
යෝගජේ යෝග සම්භුතේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මුලක් අගක් නැති තරම් අපරිමිත වූ - විශ්ව ප්‍රාරම්භක ශක්තිය වූ
යෝග තුල වැඩ හිදින්නා වූ යෝග වල ආරම්භය වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

6.ස්ථුල ශුක්ෂ්ම මහා රෞද්රේ - මහා ශක්ති මහෝදරේ
මහා පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ඉතා විශාල ,ඉතා කුඩා ස්වභාව ගත හැකි, මහා රෞද්‍ර වූ - මහා ශක්තියක් සහිත මහා සෞභාග්‍යයෙන් යුතු
පවු හරණය කරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

7.පද්මාසනස්තිතේ දේවි - පර බ්‍රහ්ම ස්වරුපිනි
පරමේෂි ජගන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(නෙලුම් ආසනය මත වැඩ හිඳින - බ්‍රහ්ම ස්වභාවයෙන් යුක්ත
මහා උතුම් වූ විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

8.ශ්වෙතාම්බරධරේ දේවි - නානා ලංකාර භුශිතේ
ජගස්තිතේ ජඝන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සුදු වස්ත්‍රයෙන් සැරසුන - විවිද අලංකාර වලින් විභූෂිත
විශ්වය සිසාරා පැතිරී පවතින , විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)







1.නමස්තේස්තු මහා මායේ - ශ්‍රී පීඨේ සුර පුජිතේ ශංඛ චක්‍ර ගධා හස්තේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ (මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේව...

කෑම පෙට්ටිය

 


අද මුහුණුපොතේ ගියපු පෝස්ට් එකක් දැකලා මතකය තරමක් ඈතට ඇදිලා ගියා . ඉස්කෝලේ කෑම අරගෙන ගියපු විදිය ගැන . ඇත්තටම ඒ මතකය අලුත් වීම ඇත්තටම හිතට අමුතු සතුටක් අරගෙන ආවා . ඒවගේම තමයි ඒ කාලේ කරපු දේවල් තව තවත් මතක් වුණා . ඒ නිසා මේ වගේ පෝස්ට් ඇත්තටම දැමීමත් එක අතකට මිනිස්සුන්ගේ මනසට යම් සැහැල්ලුවක් අරගෙන දෙනවා . 


මොන්ටිසෝරි යන කාලේ ඉඳලාම මට කෑම ගෙනියන්න කෑම පෙට්ටි තිබුණා . මොන්ටිසෝරි අරගෙන ගියපු කෑම පෙට්ටි තවම තියෙනවා . ඒත් ඊට පස්සේ පාවිච්චි කරපු කෑම පෙට්ටි නම් ඒ වගේ කල් ඉතුරු වුණේ නැහැ . මොකද පාවිච්චි කරන්න බැරි වුණාම වෙන වෙන වැඩ වලට සෙල්ලම් කරන්න එහෙම ගත්ත නිසා . 


මොන්ටිසෝරි යන කාලේ තිබුණේ තට්ටු දෙකක කෑම පෙට්ටියක් . කොළපාට පියනක් සහ මැද කොටස කහපාට කොටසක් . යට තිබුණු කොටස ආයෙත් කොළ පාට එකක් . මට මතකයි මම මොන්ටිසෝරි යවන්න තාත්තා මට බෑග් එකයි කෑම පෙට්ටියයි දෙකම කහ කොළ පාට මිශ්‍ර විදියට ගළපලා . 


මේ කෑම පෙට්ටියේ ගොඩක් වෙලාවට තට්ටු දෙකක් තිබුණට පාවිච්චි කරේ එක තට්ටුවයි . ඒකට ටී බනිස් , ඉඳියාප්ප , නූඩ්ල්ස් එහෙම තමයි අරගෙන යන්න දාලා දුන්නේ . මම වැඩියෙන්ම කැමති ඒ කාලේ ටී බනිස් කන්න . ඒ නිසා වැඩියෙන්ම ලැබුණේ ඒවා . ඒ වුණාට අම්මා වෙනසකට කියලා ටී බනිස් දෙන එක කාලෙන් කාලෙට වෙනස් කරා . මොන්ටිසෝරිය ඇත්තටම හරිම පිළිවෙලට කෙරුණු මොන්ටිසෝරියක් . ඒ නිසා ඒකට ගුරු දෙගුරු සම්බන්ධතා පොතක් එහෙමත් තිබුණා . මේ ගුරු දෙගුරු සම්බන්ධතා පොතයි , කෑම පෙට්ටියයි පරීක්ෂා කරන එක අම්මලාගේ වගකීමක් විදියට නම් කරලා තිබුණේ . ඒ නිසා කෑම ඉතුරු වෙලා වණ වුණේ නැහැ කිසි දවසක . 


1 2 3 වසරවල් වලදීත් ඔය තත්වය ඔහොමම වගේ තිබුණා . 3 වසරේ වගේ ඉඳලා මට මතකයි මම බත් විතරක් ගෙනියන්න පුරුදු වුණා . කඩවල්වල කෑම සහ වෙන වෙන දේවල් එපා වෙච්ච තත්වයක් තිබුණේ . පොල්සම්බෝල එක්ක හරි බත් අරගෙන යන්න තමයි ඕන වුණේ . ඔය තත්වය උසස්පෙළ කරලා අවසන් වෙනකල් ම වගේ තිබුණා . 


4 5 6 7 8 9 වසරවල් වලදී කෑම පෙට්ටිවල තමයි කෑම අරගෙන ගියේ . ඔය කාලයේ ඔය පෝස්ට් එකේ කියලා තියෙනවා වගේ කෑම පෙට්ටි අමතක වීම් , වතුර බෝතල් අමතක වීම් නම් අනන්තවත් වෙලා තියෙනවා . ඊට වඩා හොඳ කතාව කියන්නේ ඔය කාලවල් වලදී මටම කෑම පෙට්ටිය සහ වතුර බෝතලේ හෝදලා තියන්න කියලා අම්මා නියම කරපු එක . 


හවසට ඉස්කෝලේ ඇරිලා ආවට පස්සේ මම කෑම පෙට්ටිය හෝදලා තියනවා . ඊට පස්සේ පහුවෙනිදා උදේට අම්මා ආයෙත් කෑම පෙට්ටිය හෝදලා කෑම දාලා දෙනවා . ආයෙත් හවස මම හෝදලා තියනවා . ඔය චක්‍රය තමයි සාමාන්‍යයෙන් වුණේ . ඒ වුණාට සමහර දවස්වලදී සිකුරාදා ගෙදර ආවම කෑම පෙට්ටිය අම්මටත් මතක් වෙන්නේ සඳුදා උදේට . ඒ වගේ දවස් වලට උදේම අම්මා හොඳට අමතලා කෑම පෙට්ටිය මැදලා මැදලා හෝදලා කෑම දාලා දෙනවා . 


ඊට පස්සේ මේ වැඩේ වෙන සීඝ්‍රතාවය වැඩි වුණු නිසා කෑම පෙට්ටි දෙකක් පාවිච්චි කරා . ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු දෙන්න ගත්තට පස්සේ නිවාඩු අවසන් වෙන දවසට කෑම පෙට්ටිය එළියට ගන්නා අවස්ථා තිබුණා . ඒ දවස් වලදී කෑම පෙට්ටිය පාවිච්චියට ගන්නේ නැතුව විසි කරපු අවස්ථාත් තියෙනවා . 


ටික ටික පංතියෙන් ඉහළට එනකොට කෑම පෙට්ටිවල කෑම ගැනීම ලැජ්ජාවට කාරණාවක් වුණා . ඒක ඒ වයසේ ළමයි හදාගත්ත කතාවක් . ඒ නිසා ලන්ච්ශීට් එකේ කෑම ඔතලා අරගෙන යන්න පටන් ගත්තා . මේ නිසා පත්තර පාවිච්චියත් අධිකව සිදුවුණා . මේ අතරේ කෙහෙල් කොලේ බත් ගෙනිච්චා . ඒ වුණාට උදේ පාන්දර අම්මාට කරදර කරන්න බැරි නිසා ලන්ච්ශීට්වල බත් අරගෙන ගියා . හැබැයි මම ඒ කාලෙත් කැමැත්ත තිබුණේ කෑම පෙට්ටියක කෑම අරගෙන යන්න . ඒ වුණාට එහෙම කෑම පෙට්ටියක කෑම ගැනීම ලැජ්ජාවට කාරණාවක් නිසා අකමැත්තෙන් වුණත් කොළ වල බත් අරගෙන ගියා . 


ඒවගේ කෑම පෙට්ටිවල බත් අරගෙන ආව අයට හිනා වුණු අය අද මුහුණු පොතේ ශෙයා කරනවා පරිසරය ආරක්ෂා කරන්න අපි කෑම පෙට්ටියක හෝ පිඟානක හෝ කෑම අරගෙන යමු කියලා . ඒවා දැක්කම ඇත්තටම මොන ජීවිතද මේ කියලා හිතෙනවා . 


කොහොම වුණත් කෑම පෙට්ටිය ඒ කාලේ දවසේ එක වතාවක් හරි මතක්වෙන අංගයක් වෙලා තිබුණේ . 


මේ දේවල් ටයිප් කරනකොට මතක් වෙන මතකය ඇත්තටම හරිම සුන්දරයි . 





  අද මුහුණුපොතේ ගියපු පෝස්ට් එකක් දැකලා මතකය තරමක් ඈතට ඇදිලා ගියා . ඉස්කෝලේ කෑම අරගෙන ගියපු විදිය ගැන . ඇත්තටම ඒ මතකය අලුත් වීම ඇත්තටම හිතට ...