පුංචි අම්මා මිය ගියා - මේ ඇයගේ තුන් මාසයේ ධර්ම දේශනය - ඇය පැතූ සැනසුම ඇයට හිමි වේවා !




හස්තිනාපුර බ්ලොග් අඩවිය ඔස්සේ අරගෙන ආව ගුරුකම් සහ යන්තර මන්තර පිළිබඳ ගෙතුණු සීයා සහ මුණුබුරා කියන චරිත දෙක ඇතුලත් කතා මාලාව ඔයාලට මතක ඇති . ඇත්තටම ඒ කතාවල ජීවත් කරවපු මුණුබුරා විදියට හිටපු අරවින්ද කියන චරිතය හිමි කෙනාගේ බාල මිණිබිරිය වන මගේ පුංචි අම්මා මීට තුන් මාසයකට කලින් අංශ භාග තත්වයකට , දරුණු පිළිකා තත්වයකට ගොදුරුව හිඳ අප අතරින් සමුගත්තා . 

ගුරුකම් සහ යන්තර මන්තර සම්බන්ධව අපේ පවුලේ අය කියන කතා වලින් මම මවාගෙන හිටපු අරවින්දට වඩා ඇත්තම අරවින්ද දැක්ක කෙනෙක් තමයි මගේ පුංචි අම්මා . පවුලේ ඉතිරි වෙලා තියෙන සියලුම මන්තර පොත් පුස්කොල පොත් මගේ අතේ තියන්න කලින් ඒවා සියල්ලම තාවකාලික හිමිකාරිත්වයේ තියාගෙන හිටියේ මගේ පුංචි අම්මා . කොහොම නමුත් අම්මාට වඩා මම ළඟ හිටියේ පුංචි අම්මා කියනවා නම් ඇත්තටම නිවැරදියි . 

ඒ තරම් මට සමීප චරිතයක් උනා ඇය . ඇයගේ තෙමස් පූර්ණ ධර්ම දේශනාව මේ පෝස්ට් එකේ පහළ ලින්ක් කරලා තියෙනවා . ඒ ධර්ම දේශනාව හැමෝම අහන්න . ඇය පැතූ සැනසුම ඇයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න . 



හස්තිනාපුර බ්ලොග් අඩවිය ඔස්සේ අරගෙන ආව ගුරුකම් සහ යන්තර මන්තර පිළිබඳ ගෙතුණු සීයා සහ මුණුබුරා කියන චරිත දෙක ඇතුලත් කතා මාලාව ඔයාලට මතක ඇති . ...

සුබ ගමන් ජාතියේ යශෝරාවය

 





 

කුණ්ඩලීනි යෝගය තෙවැනි ඇස අධිමානසික විද්‍යාවට පිවිසෙමු Kundalini Yoga Thrid eye Adhimanasika Vidyawa


කාලයක ඉඳලා අධ්‍යනය කරපු භාවනා ක්‍රම සහ අද්විතීය ඉගැන්වීම් සම්බන්ධව මේ වීඩියෝ මාලාව හරහා කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා . පළවෙනි වීඩියෝ එකේ ඉඳලාම චැනල් එකත් එක්ක එකතු වෙන්න . මේක අත් දකින්න සහ තේරුම් ගන්න මේ කොටස්වල නිරවුල් අවබෝධයක් තියෙන්නම ඕන . 



කාලයක ඉඳලා අධ්‍යනය කරපු භාවනා ක්‍රම සහ අද්විතීය ඉගැන්වීම් සම්බන්ධව මේ වීඩියෝ මාලාව හරහා කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා . පළවෙනි වීඩියෝ එකේ ඉ...

කේන්දරේ 12 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක දොළොස්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



කේන්දරේක දොළොස්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ...

කේන්දරේ 11 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක එකොළොස්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



කේන්දරේක එකොළොස්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්ස...

කේන්දරේ 10 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක දහවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



කේන්දරේක දහවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැන...

කේන්දරේ 9 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක නවවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



කේන්දරේක නවවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැන...

කේන්දරේ 8 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක අටවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



කේන්දරේක අටවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැන...

කේන්දරේ 7 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක හත්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



කේන්දරේක හත්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැ...

කේන්දරේ 6 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක හයවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 




කේන්දරේක හයවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැන...

කේන්දරේ 5 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක පස්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 




කේන්දරේක පස්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැ...

කේන්දරේක 4 වෙනි කොටුවෙන් කියවෙන දේවල්




කේන්දරේක හතරවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



කේන්දරේක හතරවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැ...

කේන්දරේ 3 වෙනි කොටුවෙන් කියවෙන දේවල්

 



කේන්දරේක තුන්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 






  කේන්දරේක තුන්වෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ...

කෙන්දරේ 2 වෙනි කොටුවෙන් කියවෙන දේවල්

                                                           



කේන්දරේක දෙවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 





                                                            කේන්දරේක දෙවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එ...

කේන්දරේ 1 වෙනි කොටුවෙන් කියවෙන දේවල්

 



කේන්දරේක පළවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ දැනගන්න ඕන කියලත් කමෙන්ට් කරන්න . 



  කේන්දරේක පළවෙනි කොටුවෙන් මොනවද කියවෙන්නේ කියලා පහළ වීඩියෝ එකේ තියෙනවා . වීඩියෝ එක බලලා ජ්‍යෝතිෂ සම්බන්ධව තවත් අලුතෙන් මොනවද වීඩියෝ ඔස්සේ ද...

මූලාධාර චක්‍රය අවදි කරවන ලාම් මන්ත්‍රය

මූලාධාර චක්‍රය කුණ්ඩලීනි චක්‍ර වලදී මූල චක්‍රය ලෙසද හැඳින්වේ . අපගේ ශක්ති පද්ධතියේ අත්තිවාරම මෙම මූලාධාර චක්‍රය වේ . කොඳු ඇට පෙළේ පාමුල පිහිටා ඇති එය ස්ථාවරත්වය , ආරක්ෂාව සහ පෘථිවිය සමඟ අපගේ සම්බන්ධතාවය නියෝජනය කරයි . මෙම බලගතු ශක්ති මධ්‍යස්ථානය අපගේ මූලික අවශ්‍යතා පාලනය කරයි . ඒවා ආරක්ෂාව, පැවැත්ම සහ ශක්ති භූගත කිරීම ලෙස පවතී .


මූලාධාර චක්‍රය සමතුලිත වූ විට ඔබට ආරක්ෂිත විශ්වාසදායක සහ ජීවිතය ගැඹුරින් මුල් බැස ඇති බවක් දැනේ. ඔබට අභ්‍යන්තර ශක්තිය ස්ථාවරත්වය සහ එය අයත් වීමේ ශක්තිමත් හැඟීමක් අත්විඳිය හැකිය. 


රතු වර්ණය සහ "LAM"  බීජ මන්ත්‍රය සමඟ සම්බන්ධ වී මූලාධාර චක්‍රය , භාවනාව , ජප කිරීම සහ හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් ශක්තිය භූගත කිරීමේ පිළිවෙත් හරහාත් සක්‍රිය කළ හැකිය. මේ එම බීජ මන්ත්‍රයේ 1000 වර ජප කිරීමයි . එය ඔබගේ භාවනාවට උදව්වක් වේ .



මූලාධාර චක්‍රය කුණ්ඩලීනි චක්‍ර වලදී මූල චක්‍රය ලෙසද හැඳින්වේ . අපගේ ශක්ති පද්ධතියේ අත්තිවාරම මෙම මූලාධාර චක්‍රය වේ . කොඳු ඇට පෙළේ පාමුල පිහි...