අසිරිමත් බුදුමග පියසටහන් - නාඋයන අරියධම්ම හිමි චරිතාපදාන

මේ ජීවිත කාලයටම භික්ෂුවකගේ චරිතයක් ගැන උපරිමයෙන්ම පැහැදුනා නම් ඒ මේ ස්වාමීන් වහන්සේ ගැන විතරයි කියලා කියන්න පුළුවන් . ඒ තරමටම ආගමික ජීවිතයක් ගතකරපු බොහොම දැන උගත් මුළු ත්‍රිපිටකයම මනසේ රඳවාගෙන හිටපු හිමි නමක් . උන්වහන්සේ තමන්ගේ චරිත කතාව ස්වයං ලිඛිත චරිතාපදානයක් විදියට ලේඛනගත කරනවා . 


කාලයක් තිස්සේ මේ පොත හොයා හොයා ඉඳලා මේ මෑතකදී තමයි ලැබුණේ . නිදහස් වෙලාවක මේක කියවලා බලන්න . තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න ලැබෙයි කියලා ඇත්තටම විශ්වාසයක් තියන්න පුළුවන් පොතක් මේක . 


ඩවුන්ලෝඩ් කරන්න ======>>>>> Click Here


තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment