අසිරිමත් බුදුමග පියසටහන් - නාඋයන අරියධම්ම හිමි චරිතාපදාන

මේ ජීවිත කාලයටම භික්ෂුවකගේ චරිතයක් ගැන උපරිමයෙන්ම පැහැදුනා නම් ඒ මේ ස්වාමීන් වහන්සේ ගැන විතරයි කියලා කියන්න පුළුවන් . ඒ තරමටම ආගමික ජීවිතයක් ගතකරපු බොහොම දැන උගත් මුළු ත්‍රිපිටකයම මනසේ රඳවාගෙන හිටපු හිමි නමක් . උන්වහන්සේ තමන්ගේ චරිත කතාව ස්වයං ලිඛිත චරිතාපදානයක් විදියට ලේඛනගත කරනවා . 


කාලයක් තිස්සේ මේ පොත හොයා හොයා ඉඳලා මේ මෑතකදී තමයි ලැබුණේ . නිදහස් වෙලාවක මේක කියවලා බලන්න . තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න ලැබෙයි කියලා ඇත්තටම විශ්වාසයක් තියන්න පුළුවන් පොතක් මේක . 


ඩවුන්ලෝඩ් කරන්න ======>>>>> Click Here


තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


මගේ Online හරහා සිදු කෙරෙන ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ සේවාවට සම්බන්ධ වී ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට පහත Image එක මත Click karanna 



වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

This is a short biography of the post author. Maecenas nec odio et ante tincidunt tempus donec vitae sapien ut libero venenatis faucibus nullam quis ante maecenas nec odio et ante tincidunt tempus donec.

No comments:

Post a Comment