දෙව්රජුන් වැඩි මග ඔස්සේ !




සුගත් තිලෝනා දඹදිව සිටලා 
මෙලක් දිවට වඩිනා සඳ ලෝලා
සමන් සුරිඳු කිරිපලු රුක උගුලා 
කුඩේ ලෙසට ගෙන ආවේ අල්ලා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ
ඔබේ ගමන කන්දේ සොබමානේ
සබරගමුවෙ සිරි රුවන් විමානේ 
දිනිඳු තරිඳු ලෙස නිබඳ වැසෙන්නේ

තබන්ට සිරිපා සමනල කන්දේ 
මුනිඳුට ආරාධන කර වැන්දේ
උතුම් එගුණ සිහිකරමින් නිබඳේ
සමන් සුරිඳු හට අප සැම වැන්දේ
























































































































ෆොටෝ සිංදුවගේ
කවි වයලීනොගේ
තව ෆොටෝ සමන් දේවාලේ
වීඩියෝ එක කාගෙද මන්දා
කොහොමහරි

ඔබසැමට සමන් දෙවි පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment