සුබ නැකත් සෑදීම






නැකත යනු යම් කටයුත්තක් ආරම්භ කිරීමට යොදාගනු ලබන සුබ වේලාවයි . එම නැකත් සෑදීමේ කාර්යය සිදුකිරීමේදී නැකත අවශ්‍ය කාරනාවට සීහෙන අන්දමේ ග්‍රහබල නැකත් බල විමසිය යුතු අතර , අත්හල යුතු දෝෂ හැකිතාක් අත්හැර නැකත් සෑදීම සිදුකලයුතුය . මහා නක්ෂස්ත්‍රයත් චූල නක්ෂස්ත්‍රයත් ආශ්‍රයෙන් මෙම සේවාවේදී නැකත් සෑදීම සිදුකරනු ලැබේ .

එම නැකත් පත්‍රය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ . එක සුබ වෙලාවක් සාදවා ගැනීම සඳහා 500 /= ක මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ නැකත් සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ . එබැවින් මුලින් මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත .


නැකතක් සෑදීමට මෙම විස්තර අවශ්‍ය වේ .

උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )
නැකත අවශ්‍ය වන්නේ කුමන කාරණාවක් වෙනුවෙන්ද යන වග
එම සුබ කටයුත්ත සිදු කරන නගරය





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය