සෙත් කවි රචනා කිරීම





ග්‍රහ අපල දුරුවීමට , අධ්‍යාපනය වැඩිදියුණු වීමට සහ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වීමට සෙත්කවි රචනා කිරීම අපගේ ජ්‍යෝතිෂ සේවය මගින් ඉටු කරනු ලැබේ .

එම සෙත්කවි රචනා පත්‍රය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ . සෙත් කවි රචනා කිරීම සඳහා 2000 /= ක මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ පළාපල සටහන සැකසීමෙන් අනතරුව ලබා දේ . එබැවින් මුලින් මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත .

කවියක් ලිවීමට මෙම තොරතුරු අවශ්‍ය වේ .

කවිය ලිවිය යුත්තේ කුමන දෙවියන් උදෙසාද ?
කවිය ලිවිය යුත්තේ කුමන කාරණාවක් ඉටු කරගැනීමටද ? ( අධ්‍යාපනය , ග්‍රහ අපල දුරුවීම ............. )
කවිය ලිවිය යුතු කෙනාගේ සම්පූර්ණ නම ?
සාමාන්‍යයෙන් ඔහුට ආමන්ත්‍රණය කරනු ලබන නමේ කොටස ?
උදා : සම්පූර්ණ නම = දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන =>> ආමන්ත්‍රණය සඳහාභාවිතා වන කොටස = " දර්ශන " )
උපන් දිනය ?
උපන් වෙලාව  ? ( පෙව / පව සමග )
උපන් නගරය ?
ලග්නය ? ( දන්නවානම් )
නැකත ? ( දන්නවානම් )





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය