කියවන්න දැන් ඔයාලට ලේසි ඇති කියලා හිතනවා . අලුත් කතා ලියන්න අදහසක් තිබ්බත් පරණ කතා කියවන්න අවස්ථාවක් අරන් දෙන්න විදියක් නැති නිසා අලුතෙන් ලියන්න හිතෙන්නේ නැහැ . ඒ නිසා පරණ කතා කියවලා ඉමු . පුළුවන් කෙනෙක් කතාවල ලින්ක් fb share කරන්න . මට share කරන්න බැරි යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා . ජ්‍යෝතිෂ සේවාව නිසා ඇතිවුණු ගැටළු ඒවා . ඒ නිසා පුළුවන් අය share කරලා සහයෝගය දක්වන්න මේ කතා නැවතත් සමාජගත කරන්න .
link ඔක්කොම අලුතෙන් අප්ඩේට් කරලා තියෙන්නේ . ඒ වුණත් යම් අතපසු වීමක් වෙලා තියෙනවා නම් ඒවා කමෙන්ට් විදියට සටහන් කරන්න . ඉක්මනින් ම ඒවා නිවැරදි කරන්න කටයුතු කරන්නම් .
මහසෝනාගේ හෝරාව
මරු වසඟයට පෙළගැසෙමු
කදිර දෙව් පුරයට පිල්ලියක්
හනුමා වසඟය
අහිකුන්ටිකයාට තීන්දුකල නාග කන්‍යාවිය
අහිකුන්ටිකයාට තීන්දුකල නාග කන්‍යාවිය
මහසෝනාගෙන් පාර අසා කනප්පුවෙන් සොයාගත් නිධානය
හිමවතේ ඇත් සොහොනට පිය මැන්නෙමු 1
හිමවතේ ඇත් සොහොනට පිය මැන්නෙමු 2
හිමවතේ ඇත් සොහොනට පිය මැන්නෙමු 3
නොපිටගිය සොහොන් කාලි පූජාව 1
නොපිටගිය සොහොන් කාලි පූජාව 2
නොපිටගිය සොහොන් කාලි පූජාව 3
නොපිටගිය සොහොන් කාලි පූජාව 4
නොපිටගිය සොහොන් කාලි පූජාව 5
මලයාල නාග වෛරෝඩිය 1
මලයාල නාග වෛරෝඩිය 2
මලයාල නාග වෛරෝඩිය 3
මලයාල නාග වෛරෝඩිය 4
මලයාල නාග වෛරෝඩිය 5
මලයාල නාග වෛරෝඩිය 6
මලයාල නාග වෛරෝඩිය 7
මලයාල නාග වෛරෝඩිය 8
මලයාල නාග වෛරෝඩිය 9
සඳ එළියේ අසිපත 1
සඳ එළියේ අසිපත 2
සඳ එළියේ අසිපත 3
සඳ එළියේ අසිපත 4
සඳ එළියේ අසිපත 5
සඳ එළියේ අසිපත 6
සඳ එළියේ අසිපත 7
සඳ එළියේ අසිපත 8
සඳ එළියේ අසිපත 9
සඳ එළියේ අසිපත 10
සඳ එළියේ අසිපත 11
සඳ එළියේ අසිපත 12
සඳ එළියේ අසිපත 13
කළු කුමාර වෛරෝඩිය 1
කළු කුමාර වෛරෝඩිය 2
කළු කුමාර වෛරෝඩිය 3
කළු කුමාර වෛරෝඩිය 4
කළු කුමාර වෛරෝඩිය 5
පුලතිසි 1
පුලතිසි 2
පුලතිසි 3
පුලතිසි 4
පුලතිසි 5
පුලතිසි 6
සාත්තර ආතා 1
සාත්තර ආතා 2
සාත්තර ආතා 3
සාත්තර ආතා 4
සාත්තර ආතා 5
සාත්තර ආතා 6
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
ශතවර්ශාධී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !
"අහිකුන්ඨකයාට තීන්දු කල නාග කන්‍යාව" කතාවෙ Part 1 & Part 2 දෙකේ Links මාරුවෙලා.
ReplyDelete